www.abdhara.blogspot.com | wwww.abdhara.com
හම්.....!කවියකට මම කැමති.. ඒක වට රවුම් කරල පාට ගාල සීනි පොඩ්ඩක් තවරල මෙන්න කියල දෙන ඒවට වඩා අමුවෙන් ගිලිනකොටත් මට ගිලුන කියල දැනෙන තාලෙ ඉලිප්පෙන කව වලට. වෙඩ්ඩගෙ කවි,ප්රීති ඩෝසන් ගෙ කවි, කූඹියගෙ කවි වගේ කවි වලට. උඹේ කවිත් මම අකමැති කොසට වැටුනෙ නෑ. නුඹලාට ජය!

ReplyDelete